bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 13
Jeremiah 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 14 →
1
ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ ගොස් හණ පටියක් මිලේටගෙන ඔබේ ඉඟටියෙහි බැඳගන්න, ඒක වතුරේ නොදමන්නැයි කීසේක.
2
මමද ස්වාන්වහන්සේගේ වචනය ලෙස පටියක් මිලේටගෙන මාගේ ඉඟටියෙහි බැඳගත්තෙමි.
3
දෙවෙනි වර ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ:
4
ඔබ මිලේටගත්තාවූ ඔබේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.
5
මමද ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ගොස් ප්‍රාත් ගංගාව ළඟ ඒක සඟවා තැබීමි.
6
බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් ඔබට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.
7
මමද ප්‍රාත් ගංගාව ළඟට ගොස්, හාරා, මා විසින් පටිය සඟවා තැබූ තැනින් ඒක ගතිමි. එවිට පටිය නරක්ව වැදගැන්මකට නැතුව තිබුණේය.
8
ස්වාමීන්වහන්සේ ගේ වචනයද මා වෙතට පැමිණ මෙසේ කීය:
9
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක- මෙයාකාරයෙන් මම යූදා රටේ උඩඟුකමද යෙරුසලමේ මහත් උඩඟුකමද නරක්කරන්නෙමි.
10
මාගේ වචන අසන්ට අකමැතිවූ, තමුන්ගේ සිත්වල මුරණ්ඩුකම ලෙස හැසිර අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් ඔවුන් පස්සේ යන්නාවූ මේ නපුරු සෙනඟ වැදගැන්මකට නැති මේ පටිය මෙන් වෙනවා ඇත.
11
පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක්මෙන් මට සෙනඟක්ද නාමයක්ද ප්‍රශංසාවක්ද තේජසක්ද වන පිණිස මුළු ඉශ්රායෙල් වංශයද මුළු යූදා වංශයද මට ඇලුම්වෙන්ට සැලැස්වීමි. නුමුත් ඔව්හු අසන්ට අකමැතිවූවෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
තවද සියලු භාජන මුද්‍රිකපානයෙන් පිරී තිබෙන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක යන මේ වචනය ඔවුන්ට කියන්න. ඔවුන්ද: සියලු භාජන මුද්‍රිකපානයෙන් පිරී තිබෙන්නේය යන බව අපි නොදනිමෝදැයි ඔබට කියනවා ඇත.
13
එවිට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න එනම්,--මේ දේශයේ සියලු වැසියන්ද දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජවරුන්ද පූජකයන්ද ප්‍රොපේතවරුන්ද යෙරුසලමේ සියලු වැසියන්ද මත් ගතියකින් පුරවා,
14
මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
15
ඔබ සැම උඩඟු නොවී අසා කන්යොමුකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකළසේක.
16
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද ඔබ සැමගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් ඔබ සැම එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ගෞරව දීපල්ලා.
17
නුමුත් ඔබ සැම ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී ඔබ සැමගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේ ගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.
18
ඔබ සැම පහත ඉඳගන්න. මක්නිසාද ඔබ සැමගේ තේජවන්ත ඔටුන්න ඔබ සැමගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.
19
දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.
20
යෙරුසලම, ඔබේ ඇස් ඔසවා, උතුරුදිගින් එන්නන් බලන්න. ඔබට දුන් රැළ වන ඔබේ අලංකාර රැළ කොයිද?
21
ඔබට යහළුවන් වෙන්ට ඔබම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට ඔබ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් ඔබට වේදනා අල්ලන්නේ නැද්ද?
22
මේවා මම සිද්ධවුණේ මක්නිසාදැයි ඔබේ සිත තුළ ඔබ ඇසුවාම, ඔබේ අයුතුකමේ ඇඳුම් අහක්කරනු ලැබ, ඔබේ වහන්ද උදුරනු ලැබූ බව දැනගන්න.
23
කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින ඔබ සැමටත් යහපත කරන්ට පුළුවන්වේ.
24
ඒ නිසා කාන්තාරයේ සුළඟට ගසාගන යන ඉපනැලි මෙන් ඔවුන් විසුරුවා දමන්නෙමි.
25
ඔබ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක ඔබේ කොටසත් මා විසින් ඔබට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.
26
එබැවින් මමත් ඔබේ ලජ්ජාව පෙනෙන පිණිස ඔබේ ඇඳුම ඔබේ මුහුණ පිට දැමුවෙමි.
27
ඔබේ මිථ්‍යාචාරකම්ද ඔබේ හේෂාරවය කිරීම්ද පිටත හෙල් පිට ඔබ කරන ඔබේ දූෂ්‍ය වේශ්‍යාකම්ද යන ඔබේ පිළිකුල්කම් මම දුටිමි. යෙරුසලම, ඔබට දුක්වේ! ඔබ පිරිසිදුවෙන්ට අකමැතිය; තව කොපමණ කලකින් එය සිදුවන්නේද?
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52