bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 40
Jeremiah 40
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 41 →
1
රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේ ගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.
2
රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක.
3
ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය ඔබට පැමුණුණේය.
4
ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට ඔබට හොඳව පෙනේ නම් එන්න, මම ඔබව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට ඔබට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහිය; ඔබට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.
5
ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්රයා වන අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් ඔබට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.
6
යෙරෙමියා මිශ්පාට අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා ළඟට ගොස්, දේශයේ ඉතිරිව සිටි සෙනඟ අතරේ ඔහු වෙත වාසය කෙළේය.
7
පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට,
8
නෙතනියාගේ පුත්රවූ ඉෂ්මායෙල්ද කාරේයාගේ පුත්රයන්වූ යොහානාන් හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්රවූ සෙරායාද නෙටොපාතිය ඒපයිගේ පුත්රයෝද මයකාතියයාගේ පුත්රවූ යෙසනියාද ඔවුන්ගේ මිනිස්සුද මිශ්පාට ගෙදලියා ළඟට ආවෝය.
9
ෂාපාන්ගේ පුත්රයා වන අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට ඔබ සැමට ශුභසිද්ධවන්නේය.
10
මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. ඔබ සැම මුද්රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට ඔබ සැමගේ භාජනවල තබා, ඔබ සැම ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය.
11
එසේම මෝවබ්හිද අම්මොන් පුත්රයන් අතරේද ඒදොම්හිද සෑම රටවලද සිටි සියලු යුදෙව්වරු බබිලෝනියේ රජු යූදාවරුන්ගෙන් සමහරෙක් ඉතිරිකර ගිය බවද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්රයා වන අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා පත්කළ බවද ඇසුවෝය.
12
එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.
13
තවද කාරේයාගේ පුත්රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්:
14
අම්මොන් පුත්රයන්ගේ රජවූ බයලීස් ඔබ මරන්ට නෙතනියාගේ පුත්රවූ ඉෂ්මායෙල් එවූ බව ඔබ දන්නවාදැයි ඔහුගෙන් ඇසුවෝය. නුමුත් අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා ඔවුන් විශ්වාස කළේ නැත.
15
එකල කාරේයාගේ පුත්රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. ඔබ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු ඔබ මරන්නේ කුමටදැයි කීවේය.
16
නුමුත් අහිකාම්ගේ පුත්රවූ ගෙදලියා: ඔබ ඔය දේ නොකළ යුතුය. මක්නිසාද ඔබ ඉෂ්මායෙල් ගැන කියන දේ බොරුයයි කාරේයාගේ පුත්රවූ යොහානාන්ට කීවේය.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 41 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52