bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jeremiah 42
Jeremiah 42
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 43 →
1
එවිට සේනාවල සියලු අධිපතියෝද කාරේයාගේ පුත්රවූ යොහානාන්ද හෝෂායාගේ පුත්රවූ යෙසනියාද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ:
2
අනේ ඔබ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන්න;
3
මක්නිසාද ඔබේ ඇස්වලට පෙනෙන ලෙස අපි බොහෝ දෙනෙකුගෙන් ස්වල්ප දෙනෙක්ව ඉතිරිව සිටිමුයයි කීවෝය.
4
එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: ඔබ සැම කී දේ ඇසීමි; මම ඔබ සැමගේ වචනවල හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ ඔබ සැමට උත්තරදෙන කාරණා සියල්ලම ඔබ සැමගෙන් කිසිවක් නොසඟවා ඔබ සැමට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.
5
ඔව්හුද: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.
6
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි ඔබ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
7
දස දවසකට පසු ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
8
එවිට ඔහු කාරේයාගේ පුත්රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද කැඳවා ඔවුන්ට කථාකොට:
9
ඔබ සැමගේ කන්නලව්ව ඔප්පුකරන පිණිස ඔබ සැම විසින් මා යැවුවාවූ ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක
10
ඔබ සැම මේ දේශයේම සිටින්නහු නම් මම ඔබ සැම කඩා නොදමා ගොඩනගන්නෙමි, ඔබ සැම උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් ඔබ සැමට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
11
ඔබ සැම භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; ඔබ සැම ගළවා ඔහුගේ අතින් මුදන්ට මා ඔබ සැම සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
ඔහු විසින් ඔබ සැමට අනුකම්පාකොට ඔබ සැමගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට ඔබ සැම කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.
13
නුමුත් ඔබ සැම: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුනොවී කථාකොට-
14
නැත, අපි මිසරදේශයට යන්නෙමුව; එහිදී යුද්ධයක් දකින්ටවත් හොරණෑ ශබ්දය අසන්ටවත් කෑම නැතුව බඩගින්නේ ඉන්ටවත් වෙන්නේ නැත; එහි සිටින්නෙමුයයි කියන්නහු නම්,
15
එම්බා යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ඉශ්රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මිසරයට පැමිණීමට ඔබ සැමගේ මුහුණු හරවාගන, එහි පොරොත්තුව සිටීමට යන්ටම අදහස්කරන්නහු නම්, ඔබ සැම භයවෙන කඩුව මිසර දේශයේදී ඔබ සැම පිටට පැමිණෙන්නේය,
16
ඔබ සැම භයපත්කරවන සාගතය ඔබ සැම කැටුවම මිසරයට යන්නේය; එහිදී ඔබ සැම මැරෙන්නහුය.
17
මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.
18
මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, ඔබ සැම මිසරයට පැමුණුණාම ඔබ සැම පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. ඔබ සැම ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය ඔබ සැම තවත් දකින්නෙත් නැතැයි ඉශ්රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
19
යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද ඔබ සැමට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.
20
සැබවින් ඔබ සැමගේ ම ප්රාණවලට විරුද්ධව ඔබ සැම ප්රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔබ සැම මා යැවුවහුය.
21
මම අද ඔබ සැමට දැන්වීමි; එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬටවත් උන්වහන්සේ මා ලවා ඔබ සැමට කියා එවූ කිසිවකටවත් ඔබ සැම කීකරුවුණේ නැත.
22
ඉතින් ඔබ සැම කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී ඔබ සැම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 43 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52